Artist
|
- Wijaya Kumaratunga
|
Song
|
- Eka Warak Obata Ma
|
Chord
|
- G
|
Eka Warak Obata Ma Epa Nam
එක වරක් ඔබට මා එපා නම්
එක වරක් ඔබට මා එපා නම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා //
මම මගේ පාඩුවේ හඬ හඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පළඳින්න //
ඔබේ හද පහුරුගා වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න //
No comments:
Post a Comment