Artist
|
- Milton Mallawarachchi
|
Song
|
- Oruwaka Pawena
|
Chord
|
- E
|
-------------------------------------------------------------------------------------------------------------------------------------
ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ
තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ...
පායා එන්න සඳේ මට දී ආලෝකේ - පාළු වෙලා මගේ ලෝකේ
ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ - පාළු වෙලා මගේ ලෝකේ
ඕ ඇයි පාළු වෙලා මගේ ලෝකේ...
මගේ තනිය මකා දී - ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා
මාගේ වෙහෙස නිවා සතපා වෙහෙසෙන්නේ - කවුද කියා නැත දන්නේ
ඕ කොයි කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ - කවුද කියා නැත දන්නේ
ඕ කොයි කවුද කියා නැත දන්නේබත රසට උයාලා - කොළ පතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
No comments:
Post a Comment