Artist
|
- Chamara
Ranawaka
|
Song
|
- Panduru
Panduru Gas
|
Chord
|
- G
|
Meaning of the song ...
The song, which is simple, talks about young lovers, lovers, lovers, and lovers. For loving love, the girlfriend's idea of how to get married ... But her fiancée is very patient and intelligent about the girlfriend's thoughts.කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හද පායලා…
වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා…In the absence of an opportunity for both to join together, there is no need for self-interest
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්...//
ගෙවා අටවක වැඩෙයි පුරසඳ
නොවී ඉමු ඉක්මන්
ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරාපෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්
ගායනය : සේනානායක වේරලියද්ද
සංගීතය : සුසිල් අමරසිංහ
ගී පද : සියඹලාගමුවේ අමරදාස
No comments:
Post a Comment