Artist
|
- Clarance wijewardhana
|
Song
|
- Dileepa Podi Puthu
|
Chord
|
- D
|
Dileepa Podi Puthu
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
පරවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ පුතු මිට මොලවන්
සඟවා ගෙන ඇත මා නොලියුව ගීතේ
මහද විමානයෙ තැන්පත් කල ලේ
බිඳුවක් අඩුව ඇතේ එය සඟවාගෙන
බිලිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ
No comments:
Post a Comment