Artist
|
- Clarence Wijewardena
|
Song
|
- Mawathe Api Yai Kiya
|
Chord
|
- B
|
| F#| - | G | F#|
B F#
Gonu kala gee
|G | - |F#| - | //
|Bm| - |G | - |
|A | - | - | - |
|G | - | - | - |
|F#/G|F#/G|F#/E|F#|
|F# | - | - | - |
[Verse 1]
Bm A
Wedikawa matha geethika
Bm A
Naa thenak apata mawathe
මාවතේ අපි යයි කියා අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත ලොවකට
කොන් කලා ගී ගයා
රැඟුමන් රඟා ලොවට පෙන්නලා
මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා අපව පෙන්නලා
මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා චාටූ කතා
No comments:
Post a Comment