Dasa Piya Gath Kala
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල
ගෙනෙන්නෙ ඔබෙ හඬ..//
කුමාරියේ.. අමතක නොවේ
ලස්සන රුවේ.. සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ
ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ..//
සිත් කළඹුනේ.. ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොවේ
රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා..//
මතකය මගේ.. අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොව
Artist
|
- Jackson Anthony
|
Song
|
- Dasa Piya Gath Kala
|
Chord
|
- D
|
[Adlib]
----------------------------------------------------------------------------
|D | + | + | + | ////
[Intro]|D | + | + | + | ////
---------------------------------------------------------------------------
| D | - | G | - |
| G | - | A | - |
|Bm | - | G | - |
| A | G | D |C/G|
| D |C/G| D | + |
| G | - | A | - |
|Bm | - | G | - |
| A | G | D |C/G|
| D |C/G| D | + |
[Chorus]
----------------------------------------------------------------------------
D A
Desa piya gathkala mata
mewenne obe ruwa
A D
Etha kadukaren ena nala
genenne obe hada //
D G
A
Kumariye amathaka nowe
G D
Lassana ruwe sitha senasuwe //
G D
Lassana ruwe sitha senasuwe //
[Inter]
-----------------------------------------------------------------------------
| D | - |F#m | - |
| G | - | A | - |
| A | D | + | + |
| G | - | A | - |
| A | D | + | + |
[Verse 1]
-----------------------------------------------------------------------------
D G
Athin atha weli werale
thaniwunu mohothe
Em C
A D
Etha nim walalle neth
redawunu mohothe //
D Bm G
Sitha kelambune ei
nomadene
Em G A D
Ke deyakda arumayakda mata
hithaganna nodi
[Verse 2]
-----------------------------------------------------------------------------
D G
Galin gala hepi pena keti
visirenu dekala
Em C A
D
Nim nowu sithe sathutin
hasarel pipila //
D Bm G
Mathakaya mage awadi wune
Em G A D
E edaya me medaya mata
hithaganna nodi
Dasa Piya Gath Kala
Dasa Piya Gath Kala
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඇත කඳුකරෙන් එන නල
ගෙනෙන්නෙ ඔබෙ හඬ..//
කුමාරියේ.. අමතක නොවේ
ලස්සන රුවේ.. සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ
ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ..//
සිත් කළඹුනේ.. ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොවේ
රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා..//
මතකය මගේ.. අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොව
No comments:
Post a Comment