Gamane Gim Niwu Eda
Ada obage jeewithe katharakiee waluka
Gamane Gim Niwu Eda
ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා
ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා
මතකේ තිබේද ඒ යුගේ - මාගෙ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ - ශෝක වේදනා
ඝන අන්දකාරයේ - පාලුවේ කිමිදුනා
තනිවුයෙ ඔබ නොවේ මා පවා තනිවුනා
ඔබ මන්මුලාවෙලා ගියා - පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්රියේ - සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ - කතරකි වාලුකා
හිනැහෙන්න යලි දිලේ දෛවයේ තාරකා
Artist
|
- Milton Mallawarachchi
|
Song
|
- Gamane Gim Niwu Eda
|
Chord
|
- D
|
[Intro]
------------------------------------------------------------------------
| D | - | C | D | //
| D | - | C | D | //
[Chorus]
------------------------------------------------------------------------
D D7 G
Gamane gam niwu eda seanasum
pawan sala
G D
C D
Oba maa dawai diwa rea hada
so susum hela //
[Inter]
-------------------------------------------------------------------------
| D | - | G | - |
| D | - | G | - |
| G | - | D | - | //
|D7 | - | - | - |
| G | - | - | - |
| C | - | D | - |
[Verse 1]
--------------------------------------------------------------------------
D D7 G
Mathake thibeda ae yuge maage chethana
Em A G D
Weatahenne deanda aadare shoka wedana
D G D
Gana andhakaaraye paaluwe kimiduna
D C D A D
Thani wuye oba neme maa pawa thaniuna
[Verse 2]
-------------------------------------------------------------------------
D D7 G
Oba man mula wela giya pem pahan niwa
Em A G D
Ahithak hithanne nee priye sihinekin pawa
D G D
D C D A D
Hinehenne yali dilei daiwaye tharuka
Gamane Gim Niwu Eda
ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා
ගමනේ ගිම් නිවු එදා සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා
මතකේ තිබේද ඒ යුගේ - මාගෙ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ - ශෝක වේදනා
ඝන අන්දකාරයේ - පාලුවේ කිමිදුනා
තනිවුයෙ ඔබ නොවේ මා පවා තනිවුනා
ඔබ මන්මුලාවෙලා ගියා - පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්රියේ - සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ - කතරකි වාලුකා
හිනැහෙන්න යලි දිලේ දෛවයේ තාරකා
No comments:
Post a Comment