Artist
|
- Waradaththa Aravinda
|
Song
|
- Mata Aradanawak Kalado
|
Chord
|
- Gm
|
Gm Eb Gm
Mata Aradanawak Kalado
මට ආරාධනාවක් කලාදෝ
මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ දුරින් කී කතාවෙන්
බිතුසිතුවමි ලෙසින් ජීවිතේ හි
ආදරෙයි ආදරෙයි සැමදා මා...
මල්යාය පීදී මට වාසනාවන්ත
සුවදින් නැවුමි ගී ලියාදී වගේ
පෙර අත්භවෙහි බැදුණා වගේ
ඔබ ආවාද මගේ ලොවට අරුණෝදෙ වී
දිවිනිමිනයේ අතරමංවී සිතින් හඩන
මට පාර පෙන්වූ තරුනෙත් ඔබෙ
රැකගන්නෙමි ඔබව නිකැලැල් මලේ
ඔබ පේ‍්‍රමාදරෙ මියෙන තුරු ස්නේහයේ
No comments:
Post a Comment