Artist
|
- Wijayabandara Welithuduwa
|
Song
|
- Arayum Pathak
|
Chord
|
- Gm
|
|Gm| - |- | - |
|Cm| - |F |Cm|
|Gm| - | - | - |
| F | - |Eb| - |
|Gm| - | +| + |
ඇරයුම් පතක් මා සුරතේ තනිවි
ඇරයුම් පතක් මා සුරතේ තනිවි
කදුලින් පෙගිලා බොද වෙනවා
මා පෙම් කල ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම් පත මා හට පවසා
මා හා තනිවම වැලපෙනවා
දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
සැමදා සිටිනා බව දනිමි
කදුලු මැදින් මට ගෙනෙන වියෝ දුක
ඔබටත් කදුලක් බව දනිමි
පෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
ලස්සන සිහිනෙක රැදෙනු ඇති
වෙන්වි යන මුත් මගේ සිතින් ඔබ
වෙන්ව ගියේ නෑ ලගින් හිදි
Chords laba dunnaata godak isthuuthi weewaa...........
ReplyDeleteOba samata jaya weewaa.....
ReplyDeletenirash lakshitha weththasingha ,thank you
ReplyDeleteකීබෝඩ් වාදනය ආරම්භ කරපු දින වල සිට නිහඬ සහයක් මට ලබා දුන් ආදරනීය කෝඩ්ස් ශ්රී ලංකා පිටුවට මගේ හදපිරි ස්තූතිය ,, අවංක ස්තූතිය ,, හිතේ සතුට ,, ප්‍රකාශ කරමි.. ජයෙන් ජයම වේවා...
ReplyDeleteආදරනීය සොයුර, ඔබගේ කාරුනික දිරිමත් කිරීම සඳහා මා බෙහෙවින් සතුටු වෙමි, මක්නිසාදයත් හුදෙක් පරිශීලකයින් මාගේ මෙම වෙබ් පිටුවෙන් කෝඩ්ස් සබා ගන්නා බව මම දනිමි, (දිනකට 12,000කට වැඩි පිරිසක් මාගේ කෝඩ්ස් ශ්රී ලංකා වෙබ් පිටුව හාබිතා කරයි, ) නමුත් එම පරිශීලකයින්ගෙන් ඔබ වැනි කල ගුන මතක තියෙන අය සිටින්නෙ සියයට එක් කෙනෙක් පමනි, මේ මොහොත වන විට කෝඩ්ස් ශ්රි ලන්කා වෙබ් පිටුව පරිශීලිත සංඛයාව කෝටි දෙකකට ආසන වී තිබේ, මා දෙයක් කර ඇති බව මට අවන්ක සටුටක් ඇත,
Delete