Husma Sibinnam Pem Pawanalle
Artist
|
- Saranga Disasekara
|
Song
|
- Husma Sibinnam
|
Chord
|
- Ab
|
[Intro]
--------------------------------------------------------------------------
|Ab|Eb|C#|Ab|
|Ab|Eb|Ab | - | //
[Chorus]
--------------------------------------------------------------------------
Ab Eb Bbm C#
Husma sibinnam pem
pawanalle adaren wela
Ab Eb Bbm C#
Oba langa innam oya as
asse heenayen pawa
Ab C# Eb
Mee hitha gathtta raa
heena chaya
Bbm Eb
Nethu gawa nawatheela
paayaaa
C# Eb Ab
Manamala henguman ape
hetha parala
Ab Eb Bbm C#
Thurulata wennam oya hitha
maththe jeewethe liya
Ab Eb Bbm C#
Nihadawa innam oya nethu
mane adare thiya aaaa
Ab Eb
As langa unnu mee kandulu
seeya
Bbm Eb
Dura atha oba gaawa
sangawa
C# Eb Ab
Hedakara henguman ape
langa weehila
[Verse 1]
----------------------------------------------------------------------------
Ab Fm Bb C#
Susuman sulange paaweela
obe asalata weela
Ab Fm Bb
C#
Mage adare galapala obe
namatama liyala
C# Bbm C#
Hitha yaaa wela pera maga
wehena kiya
C# Bbm Eb
Maga balaa innam adaree
dara
[Verse 2]
-----------------------------------------------------------------------------
Ab Fm Bb C#
Henguman mahade peedila
numbe turulema soyala
Ab Fm Bb C#
Nihadawa andure thani
weela oba sewwa
C# Bbm C#
Hitha yaawela pera maga
aaewido kiya
C# Bbm Eb
Maga balaaa innam adare
dara
Husma Sibinnam Pem Pawanalle
Husma Sibinnam Pem Pawanalle
හුස්ම සිබින්නම්
හුස්ම සිබින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
නුබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා
මේ හිත ගත්ත රෑ හීන චායා
නෙතු ගාව නැවතිලා පායා
මනමාල හැගුමන් අපේ හිත පාරලා
හුස්ම සිබින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
නුබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා
මේ හිත ගත්ත රෑ හීන චායා
නෙතු ගාව නැවතිලා පායා
මනමාල හැගුමන් අපේ හිත පාරලා
තුරුලට වෙන්නම් ඔය හිත මත්තේ ජිවිතේ ලියා
නිහඩව ඉන්නම් ඔය නෙතුමානේ ආදරේ තියා
ඇස් ලග උන්නු මේ..කදුළු සේයා
දුර ඇත ඔබ ගාවා..සගවා
හැඩකාර හැගුමන් අපේ ලග නැවතිලා
නිහඩව ඉන්නම් ඔය නෙතුමානේ ආදරේ තියා
ඇස් ලග උන්නු මේ..කදුළු සේයා
දුර ඇත ඔබ ගාවා..සගවා
හැඩකාර හැගුමන් අපේ ලග නැවතිලා
සුසුමන් සුවදේ පාවීලා..
ඔබේ අසලට වීලා..
මගේ ආදරේ ගලපාලා..
ඔබේ නමට ලියලා..
හිත යාවෙලා පෙරමග එවිදෝ කියා..
මග බලා..ඉන්නම් ආදරේ දරා..
ඔබේ අසලට වීලා..
මගේ ආදරේ ගලපාලා..
ඔබේ නමට ලියලා..
හිත යාවෙලා පෙරමග එවිදෝ කියා..
මග බලා..ඉන්නම් ආදරේ දරා..
හැගුමන් මහදේ පීදිලා..
නුබේ තුරුලේම සොයලා...
හිනඩව අදුරේ තනිවීලා..ඔබවම සෙව්වා..
හිත යාවෙලා..පෙරමග එවිදෝ කියා..
මග බලා ඉන්නම්.. ආදරේ දරා..
නුබේ තුරුලේම සොයලා...
හිනඩව අදුරේ තනිවීලා..ඔබවම සෙව්වා..
හිත යාවෙලා..පෙරමග එවිදෝ කියා..
මග බලා ඉන්නම්.. ආදරේ දරා..
No comments:
Post a Comment