Mama Bohoma Baya Una
මම බොහොම බය වුනා මගෙ පන එපා වුනා
Artist
|
- Maxwell Mendis
|
Song
|
- Mama Bohoma
|
Chord
|
- D
|
[Intro]
---------------------------------------------------------------------------
| D | - | - | A |
| A | - |A7| D |
[Chorus]
---------------------------------------------------------------------------
D
A
Mama bohoma baya una mage
pana epa una
G D A D
Raa dolahata holmanakata
mawa asuwuna //
D G D
Mama uthsawayakata giya
sindhu kiyanna
A A7 D
Mata apasu enna ebuna jame
dolahata
D G D
Mama behela parata heruna
kanathta desata
A A7 D
Mage guitar eka atata
aragena yanna yanakota
D G D
Saddayak ehila man apahu
balana ekalata
A A7 D
Kalu ballek agata pennane
rawagena mata
D G D
Mama herila passata apahu
duwana ekalata
A A7
D
Kalu minihek usata
hitiyane pare harahata
[Verse 1]
----------------------------------------------------------------------------
D G
Anna kenek dura sita enuna
penuna memata
A A7 D
Mama diwwa ethanata ee
wistaraya kiyanna
D G D
Mama langata giya wita ae
pahu kumariya lesata
A A7 D
Kiwwa memata baya nowenu
eyata
D G D
Oya guitar Gahanna lassana sindu kiyanna
A A7 D
Mama asai natanna kiyala
kiwwa memata
D G D
Mama guitar gahanawa
lassana sindu kiyanawa
A A7 D
Thaleta eyath natanawa
mata dukath hithenawa
D G D
Mama kiwwa eyata Honda naa
pare natanna
A A7 D
Api yamuko ehata giya mini
kanathtata
D G D
Mama guitar gahanawa
lassana sindu kiyanawa
A A7 D
Mata mehema penawa
malamini nagitala enawa
[Verse 2]
-----------------------------------------------------------------------------
D G D
Sudo epa natanna api
yamuko gedarata
A A7 D
Ape amma oyata adare wewi
hariyata
D G D
Mama mehema kiwwama eya
panna ahasata
A A7 D
Huuu kiyagena newathath
penna polowata
D G D
Eya rawanawa memata mama
gehenawa bayata
A A7 D
Ege dath dekak digai as
deka gini godak wagei
D G D
Mama penna ahakata guitar
eka gathta dethata
A A7 D
Dunna oluwata guitar eke
keeli helenna
D G D
Mee saddaya ehila mura
karuwo negitala
A A7 D
Mata wathura powala
bessuwa gedara genilla
D G D
Mee wisthare ahala ape
amma baya wela
A A7 D
Mata baliyak erala
gathtane mawa berala
Mama Bohoma Baya Una by Maxwell Mendis
Mama Bohoma Baya Una by Maxwell Mendis
මම බොහොම බය වුනා මගෙ පන එපා වුනා
මම බොහොම බය උනා / මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මාව අහු උනා
මම උත්සවයකට ගියා සින්දු කියන්න
මට ආපසු යන්ට ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට හැරුනා කනත්ත දෙසට
මගෙ ගිටරෙක අතට අරගෙන යන්න යනකොට
ශබ්දයක් ඇසිල මං ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට ආපසු දුවන එකලට
කලු මිනිහෙක් උසට හිටියනෙ පාරෙ හරහට
මම බොහොම බය උනා.
අන්න කෙනෙක් දුර සිට එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට ඈ සුර කුමරිය ලෙසට
කිව්ව මෙමාට බය නොවනු එයාට
ඔයා ගිටර් ගහන්න ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට කියල කිව්ව මෙමාට
මම ගිටර් ගහනව ලක්ශන සින්දු කියනවා
තාලෙට එයත් නටනවා මට දුකත් හිතෙනවා
මම කිව්ව එයාට හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට ගිය මිනි කනත්තට
මම ගිටර් ගහනවා ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා මලමිනි නැගිට රගනවා
මම බොහොම බය උනා..
සුදෝ එපා නටන්න අපි යමුකො ගෙදරට
අපෙ අම්ම ඔයාට ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම එය පැන්න අහසට
හූ කියාගෙන නැවතත් පැන්න පොලවට
එය රවනව මෙමට මම ගැහෙනව බයට
ඇගෙ දත් දෙකක් දිගයි
රෑ දොලහට හොල්මනකට මාව අහු උනා
මම උත්සවයකට ගියා සින්දු කියන්න
මට ආපසු යන්ට ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට හැරුනා කනත්ත දෙසට
මගෙ ගිටරෙක අතට අරගෙන යන්න යනකොට
ශබ්දයක් ඇසිල මං ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට ආපසු දුවන එකලට
කලු මිනිහෙක් උසට හිටියනෙ පාරෙ හරහට
මම බොහොම බය උනා.
අන්න කෙනෙක් දුර සිට එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට ඈ සුර කුමරිය ලෙසට
කිව්ව මෙමාට බය නොවනු එයාට
ඔයා ගිටර් ගහන්න ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට කියල කිව්ව මෙමාට
මම ගිටර් ගහනව ලක්ශන සින්දු කියනවා
තාලෙට එයත් නටනවා මට දුකත් හිතෙනවා
මම කිව්ව එයාට හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට ගිය මිනි කනත්තට
මම ගිටර් ගහනවා ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා මලමිනි නැගිට රගනවා
මම බොහොම බය උනා..
සුදෝ එපා නටන්න අපි යමුකො ගෙදරට
අපෙ අම්ම ඔයාට ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම එය පැන්න අහසට
හූ කියාගෙන නැවතත් පැන්න පොලවට
එය රවනව මෙමට මම ගැහෙනව බයට
ඇගෙ දත් දෙකක් දිගයි
ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්න අහකට ගිටරෙක ගත්ත දෑතට
දුන්න ඔලුවට ගිටරෙකෙ කෑලි හැලෙන්න
මේ ශබ්දය ඇසිලා මුරකරුවො නැගිටලා
මට වතුරපොවාලා බැස්සුව ගෙදර ගෙනෙහිල්ලා
මේ විස්තරෙ අහල අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා ගත්ත මාව බේරලා
මම පැන්න අහකට ගිටරෙක ගත්ත දෑතට
දුන්න ඔලුවට ගිටරෙකෙ කෑලි හැලෙන්න
මේ ශබ්දය ඇසිලා මුරකරුවො නැගිටලා
මට වතුරපොවාලා බැස්සුව ගෙදර ගෙනෙහිල්ලා
මේ විස්තරෙ අහල අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා ගත්ත මාව බේරලා
No comments:
Post a Comment