Artist
|
- Sunil Shantha
|
Song
|
- Mihikatha Nalawala
|
Chord
|
- E
|
|Gm| C |F | - |
| F | - | + | + |
F C
Inawata rali lelawaa
F
Mal gawasaa bandalaa
F
Yana dura sura thal leeee laaaa
F
Haaa haaa kumatada meee
F
Pem mm mala ka sathu doo
Mihikatha Nalawala by Sunil Shantha
මිහිකත නලවාලා මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ
ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස පීරා නිසි ලෙස
මල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා
ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන් නෙලා ගනියි ඕ
හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ
Good
ReplyDelete