Ra Yame Me Sadaye
Artist
|
- Uresha Ravihari
|
Song
|
- Re Yame Me Sadaye
|
Chord
|
- Gm
|
[Intro]
-------------------------------------------------------------------------
|Gm | + | + | + |
|Gm | + | + | + |
|Gm | - | F | - |
|Dm | - |Gm | - |
|Gm | - | F | - |
|Dm | - |Gm | - |
|Gm |Dm |Gm | + |
[Chorus]
-------------------------------------------------------------------------
Gm Cm F
Re
yame me sadaayee gee rawa paavi giyee
F Dm F Gm
Aradana
pa malsina pa awa soya adaree
F Dm
F
Gm
Asha
mawala datha deela me sitha re yameee //
[Inter 1]
-------------------------------------------------------------------------
|Gm | - | - | - |
|Gm | - | - | - |
|Gm | - | F | - |
|Dm | - |Gm | - |
|Gm | - | F | - |
|Dm | - |Gm | - |
|Gm |Dm |Gm | + |
[Verse
1]
-------------------------------------------------------------------------
Gm Dm
Gm D Gm
Hine
sabaa aa wila meda yawi nagi yawi sada
Dm
Manabandu
ananda geethee
Gm C F
Ne
wedana ne ape lokayee
F Gm
Kandulalla
yawee makeelaa
Gm C F
Ne
wedana ne ape lokayee
F Gm
Kandulalla
yawee makeelaa
Gm C F Gm
Kiyanne
pathumme thutinne dakinne
Dm Gm
Pala hade adaree
Dm Gm
Pala hade adaree
[Inter 2]
-------------------------------------------------------------------------
|Gm |Bb | C | - |
|Gm |Bb | C | - |
| F |Dm | F |Gm |
|Gm | + | + | + |
|Gm | + | + | + |
|Gm | - |Dm | - |
| F | - |Dm |Gm |
|Gm |Dm |Gm | + |
[Verse
2]
-------------------------------------------------------------------------
D Gm D Gm
Aradanaa
dase mawa me gee asa ma ha ranga
D
Sanasenna
me mal wimanee
Gm C
F
Me
wasanawe udane ape
F Gm
Nalawenna
dathe bandeelaaa
Gm C
F
Me
wasanawe udane ape
F Gm
Nalawenna
dathe bandeelaaa
Gm C F
Gm
Gayanne
wayanne raganne thutinne
Dm Gm
Pala hade adareee
Ra Yame Me Sadaye by Uresha Ravihari
Dm Gm
Pala hade adareee
Ra Yame Me Sadaye by Uresha Ravihari
රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවි ගියේ
රෑ යාමේ මේ සාදයේ
ගී රාව පාවි ගියේ
ආරාධනා පා මල්සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ //
ගී රාව පාවි ගියේ
ආරාධනා පා මල්සිනා පා
ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා
මේ සීත රෑ යාමේ //
හීනේ සැබෑ - වීලා මෙදා
යාවි නැගී යාවි සදා
මනබැන්දු ආනන්ද ගීතේ
නෑ වේදනා නෑ අපේ ලෝකේ
කඳුළැල්ල යාවී මැකීලා
යාවි නැගී යාවි සදා
මනබැන්දු ආනන්ද ගීතේ
නෑ වේදනා නෑ අපේ ලෝකේ
කඳුළැල්ල යාවී මැකීලා
නෑ වේදනා නෑ අපේ ලෝකේ
කඳුළැල්ල යාවී මැකීලා
ගයන්නේ වයන්නේ රඟන්නේ සිතින්නේ
පාලා හදේ ආදරේ
ගයන්නේ වයන්නේ රඟන්නේ සිතින්නේ
පාලා හදේ ආදරේ
ආරාධනා - දෑසේ මවා
මේ ගී ආශා මහ රඟා
සැනසෙන්න මේ මල් විමානේ
මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැඳීලා
මේ ගී ආශා මහ රඟා
සැනසෙන්න මේ මල් විමානේ
මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැඳීලා
මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැඳීලා
ගයන්නේ වයන්නේ රඟන්නේ සිතින්නේ
පාලා හදේ ආදරේ
නැලවෙන්න දෑතේ බැඳීලා
ගයන්නේ වයන්නේ රඟන්නේ සිතින්නේ
පාලා හදේ ආදරේ
No comments:
Post a Comment