Artist
|
- Keerthi Pasquel
|
Song
|
- Sanda Latha Payala
|
Chord
|
- G
|
Sanda Latha Payala
සඳලතා පායලා
සඳලතා පායලා මල් වැට ගාව හිමි මා උදේ
සුදුමල් තරුකා ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි දැනුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ලඳුනේ මටයි දැනුනේ ආදරේ
මන්දිරේ කවුලුවෙන් මා මේ උදේ
නෙත් පුරා බලා හිඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්
වෑහෙනා මුත් ඒ මනෝ ලොව චේතනා
පෙම් කරන්නත් නෑ ප්රියේ පින් වාසනා
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවම්දෝ රත්තරන්
මල් වැට ගාව ඉරිමා උදේ නේද?
ReplyDeleteහිරිමල් උදේ
ReplyDeleteHa da?
ReplyDelete