Artist
|
- Deepika Priyadarshani Peiris
|
Song
|
- Ayubowan Pembaraneni
|
Chord
|
- Gm
|
Ayubowan Pembaraneni
ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්
ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්
දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක් ඔබට සුභ දවසක්
පැනින් නහවා ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා
සසරා ඉම තෙක් එකව ඉන්නට ආදරෙන් කොඳුරා
අතින් අත බැඳුනා
හාදු තැවරූ රෝස කම්මුල් රළු අතින් රිදවා
දෙතොල ඉකිලන සුසුම් කැඳවන
රුදුරු බස් බනවා නෙතු කඳුලු පුරවා
ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
කඳුලු පැන් කලසක් යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක් ඔබට සුභ දවසක්
No comments:
Post a Comment