Artist
|
- Deepika Priyadarshani Peiris
|
Song
|
- Samanala Renai
|
Chord
|
- A
|
Samanala Renai
සමනළ රෑනයි රෑ හඳ පානයි
සමනළ රෑනයි රෑ හඳ පානයි
හදවත කළඹා පැනගිය පියඹා කෝ ඒ සමනළයා //
නිල් වන රේඛාවේ රෑ කෝකිල ගී රාවේ
කාලය පැන යයි එන්න ඉගිල්ලී - තාමත් සඳ ඇවිලෙයි
දෙසිතක පෙම් සුවඳ නොහිම් - විඳිමු ඉතින් සමනළයෝ
සුන්දර මල් වාරේ මල් සුවඳයි ගං තීරේ
හිම කඳු යායේ පෙම් රජ දහනේ රෑටත් මල් පීදේ
මියුරු සුරම් ගී මනරම් ගයමු ඉතින් සමනළයෝ
No comments:
Post a Comment