Hidivi Kothanaka Ho
හිදිවි කොතැනක හෝ
Artist
|
- Sunil Edirisinghe
|
Song
|
- Hidivi Kothanaka Ho
|
Chord
|
- Em
|
[Intro]
--------------------------------------------------------------------------------
|Em| - | - | - |
|Em|G |Em| - |
|Em|G |Em| - |
|Em|B7|Em| - |
[Chorus]
--------------------------------------------------------------------------------
Em G
D Em
Hindeevi kothanaka hooo himi
karaya upan numbe namin
G Am Em
Wadeevi kedinaka hooo ee ena
thura hitha hada gena indin //
[Verse 1]
--------------------------------------------------------------------------------
Em G
Gangakata sayurak muna gesewee
C Em
Ralakata weralak maga
hindeewi //
C Am
Niyagata wassak ada helewee
Em D
Em D Em
Numbatath kenek hindeewee
dawasaka soyana ewei
[Verse 2]
---------------------------------------------------------------------------------
Em G
Akulaka pipena newum malak
seeeea
C Em
Nadiyaka nagena
tharangayak se //
C Am
Nalalatha simbina pawan
rodak se eee
Em D
Em D Em
Nosithuwa witaka langa
weee numba windi anudra niwaweee
Hidivi Kothanaka Ho
Hidivi Kothanaka Ho
හිදිවි කොතැනක හෝ
හිදිවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩිවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිදින්
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩිවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිදින්
ගගට සයුරක් මුණ ගැසේවි
රලකට වෙරලක් මග හිදිවී
නිහගට වැස්සක ඇද හැලේවී
නුඔටත් කෙනෙක් හිදිවී
දවසක හොයාගෙන ඒවී
රලකට වෙරලක් මග හිදිවී
නිහගට වැස්සක ඇද හැලේවී
නුඔටත් කෙනෙක් හිදිවී
දවසක හොයාගෙන ඒවී
අකුලක පෙපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරඟයක් සේ
නළලක සිබිණ පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවී
නුඔ විදි අඳුර නිවවී
නදියක නැගෙන තරඟයක් සේ
නළලක සිබිණ පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවී
නුඔ විදි අඳුර නිවවී
No comments:
Post a Comment