Artist
|
- Edward Jayakody
|
Song
|
- Nethu Dehen Bindi
|
Chord
|
- Eb
|
Nethu Dehen Bindi Hada Wiman Wadi
නෙතු දැහැන් බිදී හද විමන් වඳී
සුරඟනක් වගේයි කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී...
සිහිනයෙන් වඩි කුමරි
මීදුමෙන් ඇදි සිසිලසින් ඒති
නෙතු අගින් බලයි කුමරි
කළබවයි විලේ වැතිරි
සද කැලුම් රිදි තොල් අගින් මිදි
නෙත දසුන් මවයි කිදුරි
No comments:
Post a Comment