Raja Maduraka Ipadi Sitiyanam
Artist
|
- Malani Bulathsinhala
|
Song
|
- Raja Maduraka Ipadi
|
Chord
|
- Cm
|
[Intro]
----------------------------------------------------------------------------------
|Cm| - | - |Bb |
|Cm|Fm|Eb|Cm|
|Cm|Bb |Ab|Cm|
[Chorus]
----------------------------------------------------------------------------------
Cm
Bb
Raja meduraka ipadi
hitiyanam nubath rajeki puthune
Bb F Ab Cm
Fm Bb Cm
Hirikada baagena polathu
igilei ada numbe siri yahane
Bb Eb Bb Cm
Heenen hina novee maa
hadawapan mee raa yame
[Verse 1]
----------------------------------------------------------------------------------
Cm F Gm Cm
Punchi petikkan maga diga
hadawana sillara rasa kewili
Cm F Gm Cm
Duwa yana igilena
wisithuru sellam yaana peni peni
Cm Bb Eb
Ahaka balagena maga diga
yanawita naa mata waawanne
Bb Eb Bb Cm
Heenen hina novee maa
hadawapan mee raa yame
[Verse 2]
----------------------------------------------------------------------------------
Cm F Gm Cm
Indahita molawana lipath
dani putha kenda rasa sunu sahale
Cm F Gm Cm
Diwa bojunak see diva gaa
elmen akurata diva yanne
Cm Bb Eb
Aendala kal giya redi
werali naa mata waawanne
Bb Eb Bb Cm
Heenen hina novee maa
hadawapan mee raa yame
Raja Maduraka Ipadi Sitiyanam
Meaning of the song ....
This child is a very obedient child. He understands little or small things. He loves the flavors, the toys and the cravats, but because of that, he goes to school without even looking at it. He does not harass his mother by begging new clothes. Weary. The home piece of paper is battering occasionally. The porridge is cooked there, too. But it consumes this baby. It never stops, smells and fails, and never smiles. His son is also born in a branch. It's just a coconut tree, not a coconut tree, but it's a rusty, rusty, rusty, rusty bush. Even if he was born in a royal chapel, he was able to steal from his kingship because he was a courageous man. The mother caresses that such a child has no better possessions. That is why the mother should not cheat without dreams.
රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ
රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රෑ යාමේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රෑ යාමේ
පුංචි පැටික්කන් මග දිග හඩවන සිල්ලර රස කැවිලි
දුවයන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රෑ යාමේ....
දුවයන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රෑ යාමේ....
ඉදහිට මොළවන ලිපත් දනී පුත කැද රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිවගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇදලා කල්ගිය රෙදි වැරළී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රෑ යාමේ
පද : ලුෂන් බුලත්සිංහල
තාල : එච්. එම්. ජයවර්ධන
නද : මාලිනී බුලත්සිංහල
දිව බොජුනක් සේ දිවගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇදලා කල්ගිය රෙදි වැරළී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රෑ යාමේ
පද : ලුෂන් බුලත්සිංහල
තාල : එච්. එම්. ජයවර්ධන
නද : මාලිනී බුලත්සිංහල
No comments:
Post a Comment