Artist
|
- chandrasena Hettiarachchi
|
Song
|
- Sudu Watha Andala
|
Chord
|
- G
|
[Intro]
---------------------------------------------------------------------------------
| G | - | - | - |
|Em| D| G | - |
| C | D| G | - |
| C | G| D | G|
[Chorus]
----------------------------------------------------------------------------------
G D G
Sudu watha hendala sudu
weli paare
G C
Lesi ganmanin yana hanike
G C D D7 G
Mal purawala wattiya
athala pansal yanawada sudu manike
G D G C
Maa enu dekala oruwen
behela usulu visulu kara yanne
G C D D7
G
Nethiwada oba ada pansal
yanne kiyannako mata sudu aiye
[Verse 1]
----------------------------------------------------------------------------------
G Em
Nil diya gembare pedayana
oruwata
G D
Sanda eliyen mawatha peede
D G D G
Jeewana sayure andura
nasannata
G7 D G
Taruwaki oba mata sudu
manike
G Em
Wil tera besala sudu mal
nelala
G D
Mata seetahm gena giyath
ithin
D G D G G7 D G
Pansal naawath ada maa
samagin pin etha obatah sudu aiye
[Verse 2]
------------------------------------------------------------------------------------
G Em
Boo maluwe path leladena
wilase
G D
Kehe roda obage nalala
sipiy
D G D G
Madahasa belme ingi karana
wita
G7 D G
Taniya mekenawada sudu
manike
G Em
Maluwe boo path didulana
wilase
G D
Ape pathum hada thula
upadi
D G D G G7 D G
Nosidena sayure rella
werala se sada bendi imu sudu aiye
Sudu Watha Andala
Sudu Watha Andala
සුදු වත හැදාලා සුදු වැලි පාරේ
සුදු වත හැදාලා සුදු වැලි පාරේ
ලැසිගමනින් යන හනිකේ
මල් පුරවාලා වට්ටිය අතලා
පන්සල් යනවද සුදු මැණිකේ
මා එනු දැකලා ඔරුවෙන් බැහැලා
උසුළු විසුළු කර යන්නේ
නැතිවද අද පන්සල් යන්නේ
කියන්නකෝ මට සුදු අයියේ
නිල දිය ගැබරේ පැද යන ඔරුවේ
සද එළියෙන් මාවත පැදේ
ජීවන සයුරේ අදුර නසන්නට
තරුවකි ඔබ මට සුදු මැණිකේ
විල තෙර බැසලා සුදුමල් නෙලලා
මට දී සමුගෙන ගියත් ඉතිං
පන්සල් නාවත් අද මා සමගින්
පින් ඇත ඔබටත් සුදු අයියේ
බෝමලුවේ පත ලෙලෙ දෙන විලසේ
කෙහිරොද ඔබගේ නළල සිබී
මදහස බැල්මේ ඉගිකරනා විට
තනිය මැකෙනවද සුදු මැණිකේ
මළුවේ බෝපත් දිදුලන විලසේ
අපේ පැතුම් හද තුල උපදී
නොසිදෙන සයුරේ රැල්ල වෙරල සේ
සදා බැදී ඉමු සුදු අයියේ.........
No comments:
Post a Comment