Aradanawan Ayachanawan
Artist
|
- Shirley Waijayantha
|
Song
|
- Aradanawan
|
Chord
|
- Am
|
Aradanawan Ayachanawan
ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවානම් මාගේ හදේ
නොලසා කියන්නම් දෙසවන් යොමයි නම්
මා ආදරෙයි......
සඳ තාරකාවන් සැන්ගී සිනාසෙයි
සරදම් ලෙසින්දෝ මටදැයි සිතේ
හිමි වේදනාවන් සිත් හී රදන්නම්
නොසිතු ලෙසින්....
ගිලිහි ගියා දෙන් කුසුමක් විලාසෙන්
පිපිමල් විලේ සුවඳක් ලෙසින්
හිමි වේදනාවන් සිත් හී රදන්නම්
මා ආදරෙයි......
No comments:
Post a Comment