Artist
|
- Somasiri Medagedara
|
Song
|
- Sithak Bidunu Pasu
|
Chord
|
- Cm
|
Sithak Bidunu Pasu
සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු
පලක් නොවේ ලදුනේ
ඉතින් තවත් කල් රැදී පලක් නෑ
ඔබ මගේ සෙවනේ........
ඔබ මට මට ඔබ තේරුම් ගන්නට
නොහැකි නම් කිසිදා.......
මගෙම අදුරු ලොව තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙනවා.
No comments:
Post a Comment