Dineka Mathuda Daiwayogayakin
Artist
|
- Abeywardana balasooriya
|
Song
|
- Dineka Mathuda
|
Chord
|
- D
|
[Intro]
---------------------------------------------------------------------------
|D |GM7|Bm|G/D| //
|Bm |A |G |D
|
|D/A|G/A | D |+ |
[Chorus]
---------------------------------------------------------------------------
D D7
G A7 D
Dineka mathuda daiwayogen
obawa hamuwe nam
A D G
Em A D
Sithengi iwasa weeedana
dun adare ma pawasannam//
[Verse 1]
----------------------------------------------------------------------------
Bm G A D
Bendi adare sangawa hithe
nokiya mema unna
Bm G A D
Oba danne nee ma keewe ne
handana handum penna laye
A A7 D
Aadaren amatha
[Verse 2]
-----------------------------------------------------------------------------
Bm G A D
Iranam lesin wen wee magen
heta hoo obath yaawee
Bm G A D
Thaniwu mage pem chethana
mata raaa ridum dewi hade
A A7 D
Pasuthewee kandule
Seee Video
Seee Video
දිනෙක මතු දා දෛවයොගෙන් ඔබව හුමුවේ නම්
දිනෙක මතු දා දෛවයොගෙන් ඔබව හුමුවේ නම්
සිතැගි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්.....//
සිතැගි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්.....//
බැදි ආදරේ සගවා හිතේ
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මා කීවෙ නෑ
හඩනා හැගුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතා...
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මා කීවෙ නෑ
හඩනා හැගුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතා...
දිනෙක මතු දා දෛවයොගෙන්
ඔබව හුමුවේ නම්
සිතැගි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්
ඔබව හුමුවේ නම්
සිතැගි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්
ඉරනම් ලෙසින් වෙන් වි මගෙන්
හෙට හෝ ඔබත් යාවී
තනි වූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ
පසුතැවී කදුලේ....
හෙට හෝ ඔබත් යාවී
තනි වූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ
පසුතැවී කදුලේ....
No comments:
Post a Comment