Dineka Mathuda Daiwayogayakin
Artist
|
- Abeywardana balasooriya
|
Song
|
- Dineka Mathuda
|
Chord
|
- D
|
Seee Video
දිනෙක මතු දා දෛවයොගෙන් ඔබව හුමුවේ නම්
සිතැගි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්.....//
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මා කීවෙ නෑ
හඩනා හැගුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතා...
ඔබව හුමුවේ නම්
සිතැගි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්
හෙට හෝ ඔබත් යාවී
තනි වූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ
පසුතැවී කදුලේ....
No comments:
Post a Comment