Artist
|
- Udaya Sri,Umaria
|
Song
|
- Oya Muwe
|
Chord
|
- G
|
See Video
ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා
මං දන්නවා ලග ඉන්නවා අපේ ආදරේ සුවඳ දෙනවා ...
හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා
හද සාගරේ ආසා මැව් මේ ආදරේ....
ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්නතව ලං වෙලා
හද සාගරේ ආසා මැව් මේ ආදරේ
No comments:
Post a Comment