Artist
|
- H.R. Jothipala
|
Song
|
- Raja Kirulu Palandapu
|
Chord
|
- G
|
Raja Kirulu Palandapu Rajjuruwo
රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ
රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ
රටේ සෑමට ඉරේ සදේ එලිය ගෙනෙන රජ්ජුරුවෝ
සිරසට ඔටුනු පලාන් මංගල්ලේ
ජය පානෙන් මත් වන්නේ
අපිට රෑ දහාවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ
අපිට අපේ කියා රෑක ගන්නට කිසිම දෙයක් නැ
එක බැම්මේන් එකට බැදෙනවා
එක පොකුරට එකට සිටිනවා
පයට පාවඩ නැ උඩුවියනක් ඉහ මදුනට නැ
අපට මිතුරන් මිස ඉච්චාවට නැදැයින් නැ
අපි විතරයි අපට සිටින්නේ
මිය යන දා එකට මියෙන්නේ
No comments:
Post a Comment