Sal Sapu Mal Dewata Dige
සල් සපු මල් දෙවැට දිගේ
සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුණුකේ
පෝයට දළදා වදින්න එනවද මැණිකේ........//
වෙල මැද්දට ආ මැණිකේ අවට බලනවා
ගොයමි කරල් ඇගේ දෙසට ඔමරි කරනවා
කන්ද උඩින් පායන සද මට සිහිවෙනවා
සද නැතිවට ඇගේ සිහිල පවන් සලනවා
මට පවන් සලනවා......
සල් සපුමල් දෙවැට දිගේ පිපිලා දුණුකේ
පීරාගෙන පිටට හෙලා දිගුවන් හිසකේ
හදක පැතුමි පුරවාගෙන දහසක් හනිකේ
පෝයට දළදා වදින්න එනවා මැණිකේ
ඔවි එනවා මැණිකේ......
Artist
|
- Sisira Senaratne
|
Song
|
- Sal Sapu Mal
|
Chord
|
- Fm
|
[Intro]
------------------------------------------------------------------------------
|Fm| - | - |
- |
|Fm|Ab |Fm|Eb |
|Ab |Fm| + | + |
[Chorus]
------------------------------------------------------------------------------
Fm Cm Fm
Sal sapu mal deweta dige
pipilada dunuke
Fm Ab Eb Fm
Poyata daladha wadinna
enawada manike //
Fm Cm Fm
Sal sapu mal deweta dige
pipilada dunuke
[Verse 1]
------------------------------------------------------------------------------
Fm Ab Fm
Wela meddata aa manike
awata balanawa
C# Ab C# Fm
Goyam karal ege desata
omari karanawa
Fm Ab Fm
Kanda udin payana sanda
mata sihiwenawa
C# Ab C# Fm
Sanda nethiwata ege sihila
pawan salanawa
Cm Fm
Mata pawan salanawa
[Verse 2]
------------------------------------------------------------------------------
Fm Ab Fm
Sal sapu mal deweta dige
pipila dunuke
C# Ab C# Fm
Piragena pitata nela digu
wan hisake
Fm Ab Fm
Hadaka pathum purawagena
dahasak hanke
C# Ab C# Fm
Poyata daladha wadinna
enawa manike
Cm Fm
Ow enawaa manike
Sal Sapu Mal Dewata Dige
Sal Sapu Mal Dewata Dige
සල් සපු මල් දෙවැට දිගේ
සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුණුකේ
පෝයට දළදා වදින්න එනවද මැණිකේ........//
වෙල මැද්දට ආ මැණිකේ අවට බලනවා
ගොයමි කරල් ඇගේ දෙසට ඔමරි කරනවා
කන්ද උඩින් පායන සද මට සිහිවෙනවා
සද නැතිවට ඇගේ සිහිල පවන් සලනවා
මට පවන් සලනවා......
සල් සපුමල් දෙවැට දිගේ පිපිලා දුණුකේ
පීරාගෙන පිටට හෙලා දිගුවන් හිසකේ
හදක පැතුමි පුරවාගෙන දහසක් හනිකේ
පෝයට දළදා වදින්න එනවා මැණිකේ
ඔවි එනවා මැණිකේ......
No comments:
Post a Comment