Sithin Patha Innam
සිතින් පතා ඉන්නම් කුළුදුල් පෙම් පැතුමන්
Artist
|
- Kumarasiri Pathirana
|
Song
|
- Sithin Patha Innam
|
Chord
|
- Gm
|
[Intro]
------------------------------------------------------------------------------
|Gm|Dm| F |Gm|
|F |Eb | F
|Gm|
|Gm| - | - | - |
|F | Eb| F
|Gm|
|Gm|F |Dm| -
|
|F |Eb |Gm| -
|
[Chorus]
------------------------------------------------------------------------------
Gm F
Gm F
Sithin patha innam kuludul
pem pethuman
Eb F D D7 Gm
Itin sinaha sennam obage
ruu mawamin //
[Verse 1]
-------------------------------------------------------------------------------
Gm Eb F
kiyaganna beri wadanak oba
wetha masithe piri ethe
Eb D D7 Gm
Aa thula segaunu mihiri
hegum wela sihinen pawa pene
Gm Eb F
Sihinen dakina asiriya obage hada thula sada rande
Eb F D D7
Gm
Belu belu sema de sinaha
hada ase obage priya mihire
[Verse 2]
------------------------------------------------------------------------------
Gm Eb F
Oba yanena thena ma gatha yana muth oba na eya thekuwe
Eb D D7 Gm
Itin kiyanna landa ma hata
nethimuth katada obe senehe
Gm Eb F
Ma hata nethimuth obage senehasa ma hada dinu lande
Eb F D D7 Gm
Sinasenna mata e ethi
mathuwata sanasa sitha maage
Sithin Patha Innam
Sithin Patha Innam
සිතින් පතා ඉන්නම් කුළුදුල් පෙම් පැතුමන්
සිතින් පතා ඉන්නම් කුළුදුල් පෙම් පැතුමන්
සිතින් සිනා සෙන්නම් ඔබගේ රූ මවමින්
කියාගන්න බැරි වදනක් ඔබ වෙත මසිතේ පිරී ඇතේ
ඒ තුළ සැඟවුණු මිහිරි හැඟුම් වැල් සිහිනෙන් පවා පෙනේ
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ හද තුළ සදා රැඳෙ
බැලූ බැලූ සැමතේ සිනා හඞ ඇසේ ඔබගේ පි‍්‍රය මිහිරේ
ඔබ යනෙනා තැන මා ගත යනමුත් ඔබ නැහැ එය තැකුවේ
ඉතින් කියන් ළඳ මා හට නැතිමුත් කාටද ඔබේ සෙනේ
මා හට නැතිමුත් ඔබගේ සෙනෙහස මා හද දිනූ ළඳේ
සිනා සෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මාගේ
No comments:
Post a Comment