Artist
|
-
|
Song
|
-
|
Chord
|
- Ab
|
See Video
මා හඩවලා හදවත සලා
මා හඩවලා හදවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා
දැන් කිසිදිනේ නැහැ එ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා සිත පිබිදී,
නෙතු පැහැදී ඹබ හමුවී සුවද දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා
හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක්වනු බෑ
No comments:
Post a Comment