Artist
|
- Jagath Wickramasinghe
|
Song
|
- Mal Manda Hasen
|
Chord
|
- G
|
See Videio
මල් මන්දහාසින්ම කීවේ වදනින් නොකී ආදරේ
මල් මන්දහාසින්ම කීවේ වදනින් නොකී ආදරේ
ඇයි දැයි නොතේරේ මා මෙලෙස බැඳුනේ
ළඳුනේ ඔබේ ආදරේ
මා හා මේ ලෙසේ නෑ කවුරුවත් බැඳී මෙසේ
හේමන්තයයි ගෙවී ගියේ
එන්නේ වසන්තයයි ද මේ
No comments:
Post a Comment