Artist
|
- Funky Dirt
|
Song
|
-
|
Chord
|
- F
|
See Video
අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා
අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ
ගානේ අත් අල්ලන් ඉන්නේ
පිං බෝ ගහ හන්දියේ හොල්ට් එක ගාවයි
මං තොගේ වැඩ දැක්කේ
ඔබේ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ
තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ එලව
එලව ගහනෝ
දෛවයේ සරදමදෝ
පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි
අසුවුනේදෝ
මට මෙතරම් බාදා දෝ එහෙනම් ඉදගෙන
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
අද ෆොන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා
වැඩ කෙරුවේ නැහැ
උබලගේ කාලේ තාත්තේ මේ වගේ ඉන්ටනෙට්
ෆේස්බුක් තිබ්බේ නැහැ
තාත්තා ගහනෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ එලව
එලව ගහනෝ
No comments:
Post a Comment