Artist
|
- Athula,Samitha
|
Song
|
- Daiwaye Saradamin
|
Chord
|
- Am
|
[Intro]
-------------------------------------------------------------------------------
|Am|- |F |
- |
|Dm|- |Em| -
|
|F |G |C
|
- |
|F |C |Am | -
|
[Chorus]
-------------------------------------------------------------------------------
Am Dm
Daiwaye saradamin wenwela
giya apen
Dm G
F
Am
Boho kal gathaunath lan
wenna baaa yalith
Am Dm7
Huru purudu thanikamin
hitha pengila saththakin
Dm E7
F G Am F Em
Am
Wereddak wunanam sama
wenawada magen sama wenawada magen
[Verse 1]
-------------------------------------------------------------------------------
C Em7 C Am
Hamuwanna beri lesama
durakata unath hhhmmmm
Kauruthma pem keruwe na
oya tharam mmm //
Am Dm G C
Denaunna nam mm mm windawana tharam
F Em F
E
Samuganne naaaa mage
raththaran nnnnnn
[Verse 3]
-------------------------------------------------------------------------------
C Em C
Am
Miya denna pera aaye muna
gahunothin nnnnn
Hinehenna pera waage
yantham horen nnnn nnn //
Am Dm G
C
Dana unna nam mm mmwindawana
tharam
F G Em F Am
Samuganne naaaaa mage
raththaran nnnnnnn
See Video
See Video
දෛවයේ සරදමින් වෙන්වෙලා අප අපෙන්
දෛවයේ සරදමින් වෙන්වෙලා අප අපෙන්
බොහෝ කල් ගතවුනත් ලංවෙන්න බැහැ ඉතිං
හුරුපුරුදු තනිකමෙන් හිත පිරිලා සත්තකින්
වැරද්දක් උනානම් සමාවෙනවද මගෙන්
බොහෝ කල් ගතවුනත් ලංවෙන්න බැහැ ඉතිං
හුරුපුරුදු තනිකමෙන් හිත පිරිලා සත්තකින්
වැරද්දක් උනානම් සමාවෙනවද මගෙන්
හමුවන්න බැරි ලෙසම දුරකට උනත්
කවුරුත්ම් පෙම් කෙරුවෙ නැහැ ඔය තරම්
දැන උන්නනම් විඳවන තරම්
සමුගන්නේ නෑ මගෙ රත්තරං
කවුරුත්ම් පෙම් කෙරුවෙ නැහැ ඔය තරම්
දැන උන්නනම් විඳවන තරම්
සමුගන්නේ නෑ මගෙ රත්තරං
මියැදෙන්න පෙර ආයේ මුණගැහුනොතින්
හිනැහෙන්න පෙරවාගේ යන්තම් හොරෙන්
දැන උන්නනම් විඳවන තරම්
සමුගන්නේ නෑ...මගෙ රත්තරං
හිනැහෙන්න පෙරවාගේ යන්තම් හොරෙන්
දැන උන්නනම් විඳවන තරම්
සමුගන්නේ නෑ...මගෙ රත්තරං
No comments:
Post a Comment