Ekamath Eka Dawasaka
Artist
|
- Niranjala Manjari
|
Song
|
- Ekamath Eka Dawasaka
|
Chord
|
- G
|
[Intro]
------------------------------------------------------------------------------
| C | - | - | - | ////
[Chorus]
------------------------------------------------------------------------------
C Am
Ekamath eka dawasaka sindi
giya weu iwraka
F C
Sara aaaaa sanda ekawa api
unna
F C Am
Apita api api nopenena
andure mata obawa denuna
F G F G C
Obata maa denuna aa
matakada edhaa adaraya ape langa thibuna
F G C
Matakada edhaa adaraya ape
langa thibuna
[Verse 1]
------------------------------------------------------------------------------
F C F C
Ahaseee aetha kelawara
nivi nivi dilena
C Am F G
Tharu pokuru walata api
kavi kiwaa aaaa
Am C F G
Jeewethe gimhanaye api
wassanaya heena mewwa
F G C |Em|Am|G|
Matakada edhaa adaraya ape
langa thibuna
F G C
Matakada edhaa adaraya ape
langa thibuna
[Verse 2]
------------------------------------------------------------------------------
F C F C
Ekamath eka dawasaka sagare
laweli weralaka
C Am F G
Api sithija imata hith paa
keruwa aaaaa
Am C F G
Ataraman wuu jeewethe api
maga salakunu sewwa
F G C |Em|Am|G|
Matakada edhaa adaraya ape
langa thibuna
F G C
Matakada edhaa adaraya ape
langa thibuna
See Video
See Video
එකමත් එක දවසක සිඳීගිය වැව් ඉවුරක
එකමත් එක දවසක සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
අහසේ ඈත කෙලවර නිවි නිවී දිළෙනා
තරු පොකුරු වලට අපි කවි කිව්වා
ජීවිතේ ගිම්හානයේ අපි වස්සාන හීන මැව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
එකමත් එක දවසක සාගරේ ලවැලි වෙරළක
අපි සිතිජ ඉමට සිත් පා කෙරුවා
අතරමං වූ ජීවිතේ අපි මඟ සලකුණු සෙව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
එකමත් එක දවසක සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
No comments:
Post a Comment