Artist
|
- Nihal Nelson
|
Song
|
- Salli Miti Ganan Aragen
|
Chord
|
- C
|
See Video
සල්ලි මිටි ගනන් අරගෙන ඒවා ටිං පිටිං
සල්ලි මිටි ගනන් අරගෙන ඒවා ටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නිතිය මේකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි
රවුමට ඔට්ටු පෝලිමයි කයිවාරුව වටේ මුරකරයි
හිප් එක දෙන්න ට්‍රයි කරයි
කොළ ටික දෙපැත්තට බෙදයි කොයි කාගෙත් පපු දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි
සමහරු වටේටම නයයි හයි ෆයි කම් එතන බාල්දුයි
ඉල්ලුවා කලාබර හත
කරුමෙට පෙරලුනේ නැත ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුවා පොරව හාරත
නියමෙට පෙරලිලා ඇත සංතෝසයි දිනාපු පැත්ත දන්නවා
ගේමෙ වත ගොත
හරියට ජෙමා හිතනත කවදාවත් පැදිලා නැත
බූරුවා කුට්ටමේ පොත
තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත
No comments:
Post a Comment