Adaraye Wedanawa 
Artist
|
- Nanda Malani
|
Song
|
- Adaraye Wedanawa
|
Chord
|
- Fm
|
See Video
ආදරයේ වේදනාව හදට දැනුනු යම් මොහොතක
ආදරයේ වේදනාව හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා එන්න මා සොයා...//
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැගෙන පලා ගිය මොහොතක නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා එන්න මා සොයා
ජීවිතයට මිහිර ලතැවුල ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ මතක සුලං රොදක එතී
එන්න මා සොයා එන්න මා සොයා
Correction in your lyrics. It's "රැජින පලා ගිය මොහොතක "
ReplyDelete