Hadawatha Gahena
Artist
|
- Viraj Perera
|
Song
|
- Hadawatha Gahena
|
Chord
|
- Bbm
|
[Adlib]
------------------------------------------------------------------------------
|Bbm| - | - | - |
Bbm C# F#
Dase oya ruwa mewila aaaaa
naa langa senasuma rendila
Fm C# Bbm F#
Kalaya hemita gewila aaaa
yai thawa api dura edila
[Chorus]
------------------------------------------------------------------------------
Bbm Ab
Hadawatha gehena gehena
mohotak paasa
Fm F#
Mataketa enne oya aes
dekamai semada
Bbm Fm7
Jeewath wenne kohomada
obagen midila
Fm F#
Me sansare obe satutai
mata oona
[Verse 1]
------------------------------------------------------------------------------
C# Fm
Raa ahase taru neee den
henehenne
C# F# Ab
Oba kohedo maa herada ada
inne
C# Fm
Mage loke oba pamanai mata
unnne
C# F# Ab
Oba giyada duka witarai
mata lebune
C# Ab Fm F#
Paluwe eee taniwela aaaaa
ma innawa
C# Ab C#
Oba langin nnnn kalaye dun
adarema jeewethe wela
[Verse 2]
------------------------------------------------------------------------------
C# Fm
Ma danna kauruth nehe oba
wage
C# F# Ab
Duka danne kauruda mage as
wage
C# Fm
Senasennam unnanam nethu
mane
C# F# Ab
Miyadenna langatama wee
oba thurule
C# Ab Fm F#
Paluwe eee taniwela aaaaa
ma innawa
C# Ab C#
Oba langin nnnn kalaye dun
adarema jeewethe wela
See Video
See Video
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
දෑසේ ඔය රුව මැවිලා
නෑ ලග සැනසුම රැදිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි අපි තව දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
නෙතගට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජිවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
රෑ අහසේ තරු දැන් නෑ හිනැහෙන්නේ
ඔබ කොහේදෝ මා හැරදා අද ඉන්නේ
මගේ ලෝකේ ඔබ පමණයි මට වුන්නේ
ඔබ ගියදා දුක පමණයි මට ලැබුනේ
පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලගින් වුන් කාලේ.. දුන් අදරේම ජිවිතේ වෙලා
මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
ඔබ දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් නාඩන් නෙතු වාගේ
මියදෙන්නම් ලගටම වී ඔය තුරුලේ
පාළුවේ. තනි වෙලා මා ඉන්නවා
ඔබ ලගින් වුන් කාලේ
දුන් අදරේම ජිවිතේ වෙලා
No comments:
Post a Comment