Athmayen Athmaye
Artist
|
- Athula Sri Gamage
|
Song
|
- Athmayen Athmaye
|
Chord
|
- Am
|
Athmayen Athmaye
ආත්මයෙන් ආත්මයේ මා ඹබේ වේවි නම්
ආත්මයෙන් ආත්මයේ මා ඹබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ලෙසින්
සෑමදා මේ ලෙසින් //
තරුවක් වගෙ දිලුනා හදේ දෑසේ ආලෝකේදි //
තනිවී හිඳින්නෑ ඹබ මා ලඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ
සුවයක් දැනේ ඹබගේ සෙවනේ වේදනාවන් නොවේ //
සැනසුම් සුවේ ඹබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ
No comments:
Post a Comment