Budune Jesune Alla Deviyane
Ada kohedo paawela gihin
Artist
|
- Bachi Susan
|
Song
|
- Budune Jesune
|
Chord
|
- B
|
[Intro]
------------------------------------------------------------------------------
| B | - | C | - |
| D | C| B | - | //
| B | - | C | - |
| D | C| D |B | //
[Chorus]
------------------------------------------------------------------------------
B C D C D B
Budune jesune oba thuma
nane eai me desa nobala inne
B C D C
D B
Allah dewiyani oba edha
nowe ada dawase innata thibune
[Verse 1]
------------------------------------------------------------------------------
B C
Samaye handa sunwa giya
eda thibu muwe sina
D C B
B C
Kandulu gangak gala giya
gas wel hema sun karada
D C B
Yuda gini dal ewilila
yathi
[Verse 2]
------------------------------------------------------------------------------
B C
Wada bedi asamagi wee beda
binna wee semadena
D C B
Winasha wee mulu lowa
nesuna
B C
Ruk dewindun ada nethiwa
kele sathun sema nesuwa
D C B
Mihikatha gini wedi suna
una
[Verse 3]
------------------------------------------------------------------------------
B C
Anagathe sun weela
anathayo bihi weela
D C
B
Parada wee apa sema nesuna
B C
Minisgune sengeela agadaye
eda wetila
D C B
Hiru dewila mulu lowa
nesuna
Budune Jesune Alla Deviyane ,Video
Budune Jesune Alla Deviyane ,Video
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ
සාමය හඬ සුන්ව ගියා එදා තිබූ මුවේ සිනා අද කොහිදෝ පාවෙලා ගිහින්
කඳුළු ගඟක් ගලා ගියා ගස්වැල් සම සුන් පැරදා යුධ ගිනිදැල් ඇවිලී යාමෙන්
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ

වාදවෙවී අසමගි වී භේද බින්න වී සැම විනාශවී මුළු ලොව නෑසුණා
උස් මිනිසුන්හට නැතුවා කැලේ සතුන් සැම නැසුවා මිහිකත ගිනි වැඩි සුන්වුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ
උස් මිනිසුන්හට නැතුවා කැලේ සතුන් සැම නැසුවා මිහිකත ගිනි වැඩි සුන්වුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ
අනාගතේ සුන්වීලා අනාථයෝ බිහිවීලා පරාද වී ඔබ සැම නෑසුණා
මිනිසුනේ සැංගීලා අගාධයේ ඇද වැටිලා හිරු දැනිලා අප ඔබ නෑසුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ
මිනිසුනේ සැංගීලා අගාධයේ ඇද වැටිලා හිරු දැනිලා අප ඔබ නෑසුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ
යුධ ගිනි දැල් නිමවීලා සාමය මල් පිබිදීලා බිහිවේවා සොඳුරු හෙට දිනේ
එකමුතු වී සමඟි වෙවී ජාති භේද සුන්කරමින් එක මව වගේ දරුවන් විලසේ
ආධා දුන්නමි අප හැමෝගේම දුක් දොම්නස් නිවාදෙනු වේ
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි අප ලෝ වෙත යළිඳු එනු මැනේ
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි
අප ලෝ වෙත යළිඳු එනු මැනේ
No comments:
Post a Comment