Eka Thamai Meka
Artist - Funky Dirt
Song - Eka Thamai Meka
Chord - Fm
[Chorus]
------------------------------------------------------------------------------
Fm Eb
It’s me eka thamai meka
penune thamai meka
C# Cm Fm
Kella hithala sira wenna
gihilla genellane
Fm Eb
Eka thamai meka preme thamai eka
C# Cm Ab
Kella hithala sira wenna
gihilla genellane
Fm Eb C# Ab
Lai lalai madei ma pem
kala lai lalai madei ma love kala
Fm Eb C# Ab
Lai lalai eay giye wen
wela lai lalai mama inne thani wela
[Verse 1]
------------------------------------------------------------------------------
Fm Eb C# Eb Ab
It’s me metta wage adare
kale it’s me haraka wage Sirius kale
Fm Eb C# Eb Ab
It’s me Romeo wenna
degaluwe it’s me ada modaya welanenewathune
[Verse 2]
-------------------------------------------------------------------------------
Fm Eb
It’s me karapincha wage
hodda rasa kale
C# Eb Ab
Passe lunu baladdi mawa
ahak karala wisi kale
Fm Eb
It’s me pemak nisa matah
kicha une
C# Eb Ab
It’s me ra wetunu wale
dawal wetune
Fm Eb
Eka thamai meka meka
thamai eka
C# Cm Ab
Kella hithala sira wenna
gihilla genellane
Fm Eb C# Ab
Lai lalai madei ma pem
kala lai lalai madei ma love kala
Fm Eb C# Ab
Lai lalai eay giye wen
wela lai lalai mama inne thani wela
[Verse 2]
-------------------------------------------------------------------------------
Fm Eb
Mama break nethuwa kilo
ganan heena mawaddhi
C# Ab
Eya backup wenna dala
yanna hethu hoyaddhi
Fm Eb
Inneda lebunu hadahan ape
auwl kiyaddhi
Bbm Fm
Therune mata peralenana
bhawa preme paddi
Eka Thamai Meka ,Video
ඒක තමයි මේක
it's me මැට්ට වගේ ආදරේ කලේ
it's me එල හරකා වාගේ සීරියස් වුණේ
it's me රෝමියෝ වෙන්න දැඟලුවේ
it's me අද මෝඩයා වෙලානේ නැවතුනේ
it's me
ඒක තමයි මේක - ප්‍රේමෙ තමයි මේක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ
ඒක තමයි මේක - මේක තමයි ඒක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ
ලයි ල ලයි.. මදැයි මා පෙම් කලා
ලයි ල ලයි.. මදැයි මා love කලා
ලයි ල ලයි.. ඇයි ගියේ වෙන් වෙලා
ලයි ල ලයි.. මං මෙහේ තනිවෙලා
it's me
කරපිංචා වාගේ හොද්ද රස කළේ
පස්සෙ රස බලද්දි මාව අහක් කරල විසි කළේ
it's me පෙමක් නිසා මදක් කිච වුනේ
it's me රෑ වැටුණු වලේ දවල් ද වැටුනේ
ඒක තමයි මේක - ප්‍රේමෙ තමයි මේක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ
ඒක තමයි මේක - මේක තමයි ඒක
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ
මම බ්රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී
එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී
ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී
තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි
No comments:
Post a Comment