Hiruta Denne Ne
Artist
|
- Suminda Srimal
|
Song
|
- Hiruta Denne Ne
|
Chord
|
- Dm
|
[Inter]
-----------------------------------------------------------------------------
|Dm| - | - | - |
|Gm| - | - | - |
|Am| - |Dm| - |
|Am| - |Dm| - |
[Chorus]
-----------------------------------------------------------------------------
Dm C Dm
Hiruta denne naaa sanduta
denne naaa
Dm Am Dm
Oba mata pidu eaa senehasa
wena katath aithi wenne naaa
[Verse 1]
-----------------------------------------------------------------------------
Dm C Am Dm
Dutuwa dhaa patan mage
sitha benduna
Dm C Am Dm
Oya sudu muhune mage netha
renduna
Bb F
Ahela mahe pura poruwa
seduna
G C Dm
Satutu kandulu meda oba
magema una
[Verse 2]
------------------------------------------------------------------------------
Dm C Am Dm
Malak wela numba suwada
hamanna
Dm C Am Dm
Landak wela numba senehasa
denna
Bb F
Reyak wela numba lowak
tananna
G C Dm
Mawak wela numba daruwan
denna
Hiruta Denne Ne
Hiruta Denne Ne
හිරුට දෙන්නේ නෑ සදුට දෙන්නේ නෑ
හිරුට දෙන්නේ නෑ සදුට දෙන්නේ නෑ
ඔබ මට පිදු ඒ සෙනෙහස
වෙන කාටත් අයිති වෙන්නේ නෑ
දුටුව දා පටන් මගේ සිත බැදුනා
ඔය සුදු මුහුණේ මගේ සිත රැදුනා
ඇහැල මලේ කොළ පෝරුව සැදුනා
සතුටු කදුළු මැද ඔබ මගේ නෝනා
මලක් වෙලා නුබ සුවද හමන්න
ලදක් වෙලා නුබ සෙනෙහස දෙන්න
රැයක් වෙලා නුබ ලොවක් තනන්න
මලක් වෙලා නුබ දරුවන් දෙන්න
ඔබ මට පිදු ඒ සෙනෙහස
වෙන කාටත් අයිති වෙන්නේ නෑ
දුටුව දා පටන් මගේ සිත බැදුනා
ඔය සුදු මුහුණේ මගේ සිත රැදුනා
ඇහැල මලේ කොළ පෝරුව සැදුනා
සතුටු කදුළු මැද ඔබ මගේ නෝනා
මලක් වෙලා නුබ සුවද හමන්න
ලදක් වෙලා නුබ සෙනෙහස දෙන්න
රැයක් වෙලා නුබ ලොවක් තනන්න
මලක් වෙලා නුබ දරුවන් දෙන්න
අන්තරා කොටස්වල D මේජර් වෙනුවට D මයිනර් හා G මේජර් වෙනුවට G මයිනර් එකතු කරන්න.
ReplyDelete