Sandada Wasa Hiruda Wasa
Ganga samudura thuruliya gomu kandu hima hamuwe
Artist
|
- Nirmala Ranathunga
|
Song
|
- Sandada Wasa
|
Chord
|
- Eb
|
[Inter]
-----------------------------------------------------------------------------
|Eb |Bb|Eb | - |
|Bb | - | - | - |
|Eb |Ab|Bb|Eb |
|Bb | - |Eb | - |
|Gm| - |Fm| - |
|Eb |Ab|Eb | - |
[Chorus]
-----------------------------------------------------------------------------
Eb Ab
Sandada wasa hiruda wasa
taruda pisa dama
Bb Bb7 Eb
Emada ahasa sayuru diyen
angili thudu thema
Eb Gm
Fm Eb Ab
Liyami akuru satarak mehi
mage surathin
Eb Bb
Ab Eb Bb Eb
Oba aa kala kiyawa meyawa bala
bala nethin
Eb Gm Cm Eb
Aaaadare aaaaaaadare
[Verse 1]
-----------------------------------------------------------------------------
Eb Eb7 Ab
Eb Bb Ab
Bb7 Eb
Agahigayak nathi wilasin
athu dalu nemuwe
Eb Eb7 Ab
Maga piyawara salakunu
weda pera maga hamuwe
Eb Bb Ab Bb7
Eb
Dutuwa siri besa diya wil
mihikatha themuwe
[Verse 2]
------------------------------------------------------------------------------
Eb Eb7 Ab
Laya saraliwa pawanata
mudhu geee rasa mumunai
Eb Bb Ab Bb7 Eb
Raya sandawatrha taru
muthu kata gela wata amunai
Eb Eb7 Ab
Oba pilibanda mage
mathakaya hemehita thibunai
Eb Bb Ab Bb7
Eb
Mee mesi thuda guna gaa
eee dasa wata danunai
සඳ ද වසා හිරු ද වසා තරු ද පිස දමා
සඳ ද වසා හිරු ද වසා තරු ද පිස දමා
ඇමද අහස සයුරු දියෙන් ඇඟිළි තුඩු තෙමා
ලියමි අකුරු සතරක් එහි මගේ සුරතින්
ඔබ ආ කළ කියවමි එය බල බලා නෙතින්
ආදරෙයී ආදරෙය
ගඟ සමුදුර තුරුලිය ගොමු කඳු ඉම හමුවේ
අග හිඟයක් නැති විලසින් අතු දළු නැමුවේ
මග පියවර සළකුණු දිග පෙර මඟ හමුව
තුටු ආසිරි වැසි දියරෙන් මිහිකත තෙමුවේ
ළය සරැලිව පවනට මුදු ගී රස මුමුණයි
රැය සඳවත තරු මුතු කැට ගෙල වට අමුණයි
ඔබ පිළිබඳ මගෙ මතකය හෙමිහිට පිපුණයි
මී මැසි තුඩ තුඩ ගානේ රස මට දැනුණයි
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: විජේරත්න රණතුංග
ගායනය: නිර්මලා රණතුංග
Such a unique word combination. Perfectly written and composed.
ReplyDeleteDear Jamaal ,
DeleteThanks your comment, This song wrote by ප්‍රේමකීර්ති ද අල්විස් , we have no word explained him, No one can still believe his talent, After he died, no songwriter like him exists today,It is a great loss to our country,ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් (ආදරණීය ප්‍රේම් ) සොඳුරු කලාකරුවානෙනී ඔබට නිවන් සුව ලැබේවා!