Artist
|
- Sangeeth Wijesuriya
|
Song
|
- Duka As Deken
|
Chord
|
- Am
|
Duka As Deken Purawala
දුක ඇස් දෙකෙන් පුරවලා
දුක ඇස් දෙකෙන් පුරවලා කඳුළු අතර මාව තනිකලා
විශ්වසය ඔයා කඩකලා
වෙන හිතක් කෙරේ ලංවෙලා //
මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ලඟ නිසා //
වෙන කාටවත් නොදී මං දුන් ආදරේ ඔබටමයි
මා හැරදමා ඔබ ගිහින් කොයි සිටිනවා දෝ
මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා සැනසුම ඔයා ලඟ නිසා //
යටිහිතේ ඔයා තියන් මං අද ඉන්නවා මැරි මැරී
දුන් දුකට නෑ තරහ වී ඔයා ඉන්නකෝ සිනාසී
මැරෙන්න මොහොතක් තියා ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බල
සැනසුම ඔයා ලඟ නිසා //
No comments:
Post a Comment