Artist
|
- Neela Wickramasinghe
|
Song
|
- Niwan Dakina Thura
|
Chord
|
- G
|
Niwan Dakina Thura Mathuda
නිවන් දකිනා තුරා මතුදා
එකම මවු කුස ඉපදිලා
මතුත් නුබ මට හමුවෙයන්
මගේ අක්කන්ඩිය වෙලා
කෑදල්ලේ මව් පියන්ගේ
හිරු සදුත් අපි සම වේලා
මතුත් නුබ මට හමුවෙයන්
මගේ අක්කන්ඩිය වෙලා
මගේ මනසින් දුටුව දරුවන්
නුබේ කුසයෙන් බිහිවුනේ
මවක් වී ඒ ලදරුවන්ගේ
සෑදෑවේ දිවියේ මගේ
Thank you
ReplyDelete