Ralakin Thaniwee 
Artist
|
- Abeywardana Balasooriya
|
Song
|
- Ralakin Thaniwee
|
Chord
|
- D
|
On Song Meaning
The world hates me and hates the world, I feel like lying around with my body. . Sincerity. . From the shop. . Gently. . . You fixed your life, me. . . It's like a pair of tuskers received with a single lump
රැළකින් තනි වී වන මැද සරනා
රැළකින් තනි වී වන මැද සරනා
කැකුළු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි
මට ඔබගේ ප්‍රේමේ
හබල බිඳී ගොස් පෙරලුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ
තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනව ද මතු බුදු වන්නට
මට දී රැකවරණා
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනු: රෝහණ වීරසිංහ
ගී හඬ: අබේවර්ධන බාලසූරිය
No comments:
Post a Comment