Werala Konaka Hinda
Artist
|
- Prince Udaya Priyantha
|
Song
|
- Werala Konaka Hinda
|
Chord
|
- Am
|
Werala Konaka Hinda
වෙරල කොනක හිද බලා හිදින්නේමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිද
වෙන් වන්නට මුනගැසෙමු යලී
මුමුනයි හෙමිහිට අපේ කතා
රැල්ලට නොපෙනී වෙනතක ගියමුත්
සුදු වැලි මුමුනයි අපේ කතා
නැති ලෙස හදවත හඩා වැටේ
එනමුදු අප පෙම් කතාව නිමවී
සමු ගන්නම් අද තරහ නොවී
Good job dude
ReplyDeleteThank you your comment Hemantha
Delete