Madu Sanden Thawath Supun Sandak
Artist
|
- J.A. Milton Perera
|
Song
|
- Madu Sanden
|
Chord
|
- Dm
|
Madu Sanden Thawath Supun Sandak
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ //
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ //
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ //
පෙම් අමා සුවේ සොයා සත් මහල් විමන් තනාලා
තව අලුත් ලොවක් සොයලා අපි යමු පියා සලා
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
හදවතේ උපන් සිනාවේ උල්පතයි ඔය දයාවී
පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
No comments:
Post a Comment