Mage Heena Hitha Langa Dangakari
Mage Heena Hitha Langa Dangakari
Artist
|
- Milinda Sandaruwan
|
Song
|
- Mage Heena Hitha
|
Chord
|
- Gm
|
[Intro]
-----------------------------------------------------------------------------
|Gm| - | F | - |
|Eb | - | D | - |
|Cm|Bb|Dm|Gm|
|Gm| - | + | + |
[Chorus]
-----------------------------------------------------------------------------
Bb Gm Eb
Mage heena hitha langa
dangakari nethu mane inna hedakaari
Dm F Eb F Gm
Pemwantha hith ethi
katakaari mage heena medure himikari eee
Gm Eb
Mage heena hitha langa
dangakari nethu mane inna hedakaari
Dm F Eb F Gm
Pemwantha hith ethi
katakaari mage heena medure himikari eee
[Verse 1]
-----------------------------------------------------------------------------
Gm Cm F Gm
Sundarai oya roosa thol pethi
sibinna aasai rattaran
Cm Bb F Gm
Oba pembarai oba unnu
thena mata palu naa mage rattaran //
Gm Eb
Poddak turulata aragena
man dangakara oya nethu
Eb F Eb Gm
Rathuwenaturu mage kolan
hitha langa hira karagannda adaren
[Verse 2]
------------------------------------------------------------------------------
Gm F
Kiyawana kiyawana hema
detama mama aasa obatama eai me heti
Eb Gm
Mama danne ee gena kisiwak
mage rattaran
Cm
Ena ena matakaye hemathenakama
oba
Bb
Diwayana heti mage hitha
assema
F Gm
Mata innama baa thawa enna
hithenawa rattaran
F Gm
Mata innama baa thawa enna
hithenawa rattaran
මගේ හීන හිත ළග දඟකාරි
මගේ හීන හිත ළග දඟකාරි
නෙතු මානයෙන් ආ හැඩකාරි
පෙම්වන්ත හිත් ඇති කටකාරි
මගේ හීන මැදුරේ හිමිකාරි //
නෙතු මානයෙන් ආ හැඩකාරි
පෙම්වන්ත හිත් ඇති කටකාරි
මගේ හීන මැදුරේ හිමිකාරි //
සුන්දරයි ඔය රෝස තොල්පෙති
සිඹින්න ආසයි රත්තරන්
ඔබ පෙම්බරයි ඔබ උන්නු තැන
මට පාළු නෑ මගේ රත්තරන් //
පොඩ්ඩක් තුරුලට අරගෙන මං
දගකාර ඔය නෙතු රතුවෙන තුරු
මගේ කෝලං හිත ළග
හිරකර ගන්නද ආදරෙන්
සිඹින්න ආසයි රත්තරන්
ඔබ පෙම්බරයි ඔබ උන්නු තැන
මට පාළු නෑ මගේ රත්තරන් //
පොඩ්ඩක් තුරුලට අරගෙන මං
දගකාර ඔය නෙතු රතුවෙන තුරු
මගේ කෝලං හිත ළග
හිරකර ගන්නද ආදරෙන්
කියවන කියවන හැමදේකම
මම ආස ඔබටම ඇයි මේ හැටි
මම දන්නේ නෑ ඒ ගැන කිසිවක් මගේ රත්තරන්
එන එන මතකයේ හැමතැනකම
ඔබ දිව යන හැටි මගේ හිත අස්සෙම
මට ඉන්න බෑ තව එන්න හිතෙනවා රත්තරන් //
මම ආස ඔබටම ඇයි මේ හැටි
මම දන්නේ නෑ ඒ ගැන කිසිවක් මගේ රත්තරන්
එන එන මතකයේ හැමතැනකම
ඔබ දිව යන හැටි මගේ හිත අස්සෙම
මට ඉන්න බෑ තව එන්න හිතෙනවා රත්තරන් //
No comments:
Post a Comment