Artist
|
- Senanayaka Weraliyadda
|
Song
|
- Nathida Ma Kere
|
Chord
|
- Gm
|
Nathida Ma Kere Ada Obage Adare
නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ
නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ
වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ //
වෙන්වී ඔබ ගිය වේලේ නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ සිහිනයක් වගේ සිහිනයක් වාගේ
හෙලනා සුසුමක් මාගේ ඔබවයි තව විමසන්නේ
රිදවා සිත හැම වාරේ ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ සිහිනයක් වගේ
සිහිනයක් වාගේ
No comments:
Post a Comment