Ahase Sandase Sande Lapa Lese
Artist
|
- Dharmadasa & Latha
|
Song
|
- Ahase Sandase
|
Chord
|
- Eb
|
[Intro]
------------------------------------------------------------------------------
|Eb/Bb|Fm/Bb|Eb/Bb|Fm/Bb|
[Chours]
-----------------------------------------------------------------------------
Eb
Ahase sanda se sande lapa
lesa alaya benda sada none se
Eb7 Ab Eb Fm Bb7
Eb
Madura lowa pem rejina
mama nam kirula obada mage sirase
Eb
Ahase sanda se sande lapa
lesa alaya benda sada none se
Eb7 Ab Eb Fm Bb7 Eb
Madura lowa pem rejina
obanam nam kirula mamaya obe sirase
[Verse 1]
-----------------------------------------------------------------------------
Ab
Pahala gala yana ganga oba
nam
C# Eb
Eeee gangule nil diya reli
man nil diya reli man //
Eb Bb
Maa bambara mal mithura
wana mala obanam
Eb Ab Eb
Bendunu nidahase mahada
sal gase
Bb Bb7 Eb
Pipuna saman mal wela obawe
[Verse 2]
-----------------------------------------------------------------------------
Ab
Pem oruwe bendi ruwala
obai
C# Eb
Eya peda yana pem habala
mamai pem habala mamai //
Eb Bb
Mee wadaye rejiniya wemi
maaa oba rana bambara
Eb Ab Eb
Muhuda maa thamai pathule
muthu obai
Bb Bb7 Eb
Rattaran sade pina pala
dei
අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ
අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම් රැජින මම නම්
කිරුළ ඔබ ද මගේ සිරසේ
අහසේ සඳ සේ සඳේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම් රැජින ඔබ නම්
කිරුළ මම ය ඔබේ සිරසේ
පහළ ගලා යන ගඟ ඔබ නම්
ඒ ගඟුලේ නිල් දිය රැළි මං නිල් දිය රැළි මං
මා බඹරා මල් මිතුරා වන මල ඔබ නම්
වැඩුණු නිදහසේ මහද සල් ගසේ
එතුණ සමන් මල් වැල ඔබ වේ
අහසේ සඳ සේ සඳේ ලප ලෙස
පෙම් ඔරුවේ බැඳි රුවල ඔබයි
එය පැද යන පෙම් හබල මමයි පෙම් හබල මමයි
මීවදයේ රැජිනීය මෙමා ඔබ රජ බඹරා
මුහුද මා තමයි පතුලෙ මුතු ඔබයි
රත්තරන් කඳේ පින පල දේ
ධර්මදාස වල්පොල - ලතා වල්පොල
කරුණාරත්න අබේසේකර / එස්. දක්ෂිණ මූර්ති
සරදම් (1957)
No comments:
Post a Comment