Artist
|
- Dayarathna Ranathunga
|
Song
|
- Mal Pipila
|
Chord
|
- Am
|
Mal Pipila
මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා
මල් පිපිලා
මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා ප්‍රාර්ථනා මල් පිපිලා
මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දැතට ඔබෙ රතැඟිලි හිමි නැත
ඒත් මගේ යුග දෙනෙතට උරුම යි
කම් නැත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා
රෑ බමරකු මා දකින වෙලාවක
මත් පිරි මලකට ඇදෙන වෙලාවට
ආශා රැහැනින් හදවත පිබිදේ
කම් නැත මියුලැසියේ
සිහින ලොවේ දී
මා ඔබ දකිනතුරා
ගේය පද - චන්ද්‍රසේන රන්ගේ
සංගීතය - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය - දයාරත්න රණතුංග
No comments:
Post a Comment